img_0392-fotor-20231017104635.jpg
screencapture-fotor-photo-editor-app-editor-ai-2023-10-17-11_13_22_1-transformed-transformed.jpg
screencapture-fotor-photo-editor-app-editor-beauty-2023-10-19-11_48_09_1-transformed.jpg
Slide
Slide
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

පළාතේ වයඹ, අලව් පුරවරයේ, නිසසල ගම් දනව්වක, සොබා සිරි සපිරුන, විදු බිමකි හුම්බුළුව විදු මව...... සිප් කිරෙන් නහවා, ගුණ නැණ බෙලෙන් හොබවා, දිරිය දරුවන් කැලක් තැනුවා ...... නොනැවත පෙරට යන, අභිමානයෙන් වැජඹෙන, නිති පැසසුම් ලබන, හුම්බුළුව අප සැමගේ විදු මව...... දිරියෙන් ජය ටැඹට, නොබියව පා තබන්නට, නිති ඔවදන් දෙමින, තැනුවේ යහපත් දරු කැලක් හෙට....... හද රැදි දයාවෙන් , දුන් දරු සෙනෙහසින්, ගරු විදුහල්පති තුමා සමගින් , සියලු ගුරු කැල වඳිමු බැතියෙන්.....

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

නොදත් දේ සොයන දන්නා දේ දිවි පැවැත්මට හා අර්ථවත් දේ කිරීමට ද සියලු ජාතීන් සමඟ එක්ව විසීමට ද යොදා ගත හැකි , ජාතික අරමුණු ඉටු කරන, සමබර පෞරුෂයකින් හෙබි , නිපුණතා පිරිපුන් , නිර්මාණශීලී උතුම් මිනිස් කැලක් , මව් බිමට උරුම කිරීම , අපගේ මෙහෙවර වේ.

ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

students

teachers

years of service

class rooms

Humbuluwa Central College