ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

 

                            පාසල් ගීතය


                හෙළ රණ විරුවන් පහසින් ජනිත වු දඹදෙණි පුරවරෙහි

   කසුන් රුවක් සේ දිදුලන හුම්බුළු විදුහල් මවුනි ගරූ


                      අපෙ පණ දෙවනු   තබා

                      සුරකිමු මවුනි        සදා


ධීර වීර අභිමාන සුශික්ෂිත දූ දරුවන් තැන වූ

             කීර්ති ගුණාභරණින් ප්‍රති මණ්ඩිත හුම්බුළු මැදි විදුහල්මෑණි

               නොනැවත පෙරටම  යන්න

                ඥාණාලෝකය       දෙන්න

රට දැය සමයට වැඩදායක වූ දූ දරුවන් සදනා

            චන්දන කල්කය මල් මකරන්දය ඔබ වේ පාසල් මෑණී


              සිසු දන මන     පොබයන්න

             විදු නුවණින්       සරසන්න

           ත්‍රී සිංහලේ යස ලොවට කියාලන නිපුන ශිල්පධාරී


විශ්ව කර් ම  දූ පුතුන් සදාලන කීර්ති නාමධාරී


        ඥාණ ප්‍රදීපය සැමදා දල්වන මිහිබට කප් රුක වේවා !!


            අමා විතක් වී දිව ඔසුවක් වී ඔබ නම 


                               දෑරගමිණ  වේවා !!

                              ලෙව්හි සදා  බැබළේවා !!

 

පද රචනය -එල්.එල්.ඊ.කිරිඇල්ල මීය

තනු නිර්මාණය - කේ.එන්. ඥාණවතී මිය