ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

ලෝක ළමා දිනය හා ගුරු දින සැමරුම් උළෙල

  • 6 වසර සිට 9 වසර දක්වා අධ්‍යාපනය සදහා මනා අඩිතාලමක් ගොඩනැගෙන මෙම තීරණාත්මක අවධියේ සිසුන්ගේ විෂය හා බාහිර ක්‍රියාකාරකම් සංවර්ධනය සදහා කැපවූ ගුරු මව්පියවරුන් යටතේ පහත විෂයන් ඔස්සේ අධ්‍යන කටයුතු සිදුකෙරේ

 

⭕6 සිට 9 දක්වා 

  • සිංහල
  • බුද්ධ ධර්මය
  • ගණිතය
  • භූගෝලය
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය
  • විද්‍යාව
  • සංගීත
  • නැටුම්
  •  චිත්‍ර
  • නාට්‍යය
  • පුරවැසි
  • සෞඛ්‍යය
  • ප්‍රායෝගික තාක්ෂණික කුසලතා 
  • තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනයනය