නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එම්.පී.එන්. කරුණාරත්න මයාවසර 125 ක අතීතයකට උරුමකම් කියනු ලබන ව/ගිරි හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලය සිසු දරු දැරියන් 1200 ආසන්න ව පිරිසක් ඉගෙනුම් ලබන අතර විවිධ දැනුම කුසලතාවන් ගෙන් පරිපූර්ණ වූ ගුරු සහ අනධ්‍යයන කාරන කාර්ය මණ්ඩලය හා දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයට අමතරව ඔවුන්ගේ කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීමට කාර්යබහුලව විවිධ කාර්යයක් අපගේ කොටස් ජාතියේ අභිමානයට ලක්වූ දූ පුතුන් පිරිසක් දැයට දායාද කර ඇති මෙම පාසල තවත් දිගු කාලයක් ප්‍රදේශ්යට රටට මෙන්න ලෝකයටද අනර්ඝ මෙහෙයක් කළ හැකි විශිෂ්ටත්වයට පත් වූ පරිපූර්ණ වූ ජාතියක් දායාද කරනු නොවනුමානය අතීතයේ ජීවත් වූ විදුහල්පතිවරුන් ගුරුභවතුන් හා පාසලේ ප්‍රගමනය අපේක්ෂා කළ ප්‍රජාවන්ගේ ධනය ශ්‍රමය කාලය වැය කරමින් ගොඩ නැගු මෙම පාසල අනාගතයට ගැලපෙන පරිදි පරිවර්ථනය වෙමින් දියුණුව දියුනුවට පත් වෙමින් ප්‍රාර්ථනය කරමි!
Mr. එම්.පී.එන්. කරුණාරත්න මයා
නියෝජ්‍ය විදුහල්පති
හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල.
නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
එම්.ඒ.ඒ.එන් ගුණසේකරවසර 125 ක අතීතයකට උරුමකම් කියනු ලබන ව/ගිරි හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලය සිසු දරු දැරියන් 1200 ආසන්න ව පිරිසක් ඉගෙනුම් ලබන අතර විවිධ දැනුම කුසලතාවන් ගෙන් පරිපූර්ණ වූ ගුරු සහ අනධ්‍යයන කාරන කාර්ය මණ්ඩලය හා දරුවන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් කාර්යයට අමතරව ඔවුන්ගේ කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීමට කාර්යබහුලව විවිධ කාර්යයක් අපගේ කොටස් ජාතියේ අභිමානයට ලක්වූ දූ පුතුන් පිරිසක් දැයට දායාද කර ඇති මෙම පාසල තවත් දිගු කාලයක් ප්‍රදේශ්යට රටට මෙන්න ලෝකයටද අනර්ඝ මෙහෙයක් කළ හැකි විශිෂ්ටත්වයට පත් වූ පරිපූර්ණ වූ ජාතියක් දායාද කරනු නොවනුමානය අතීතයේ ජීවත් වූ විදුහල්පතිවරුන් ගුරුභවතුන් හා පාසලේ ප්‍රගමනය අපේක්ෂා කළ ප්‍රජාවන්ගේ ධනය ශ්‍රමය කාලය වැය කරමින් ගොඩ නැගු මෙම පාසල අනාගතයට ගැලපෙන පරිදි පරිවර්ථනය වෙමින් දියුණුව දියුනුවට පත් වෙමින් ප්‍රාර්ථනය කරමි!
Mr. එම්.ඒ.ඒ.එන් ගුණසේකර
නියෝජ්‍ය විදුහල්පති
හුම්බුළුව මධ්‍ය මහා විද්‍යාලය ජාතික පාසල.





